Friday, May 20, 2011

සම්බුද්ධත්ව ජයන්ති මහ පෙරහර මාතරදී

imagesCA0D2V3W 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහ පෙරහර මැයි 21 වැනි දින රාත්‍රී 7.30 ට මාතර නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර ඓතිහාසික බෝ සමිඳුන් අභියසින් ආරම්භ වී නව තංගල්ල පාර, පල්ලිමුල්ල බුදු පිළිමය අසළින් හැරී සම්බෝධි මාවත පසුකර වෙරළ පාර ඔස්සේ මාතර කොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි.

මෙම පෙරහර ස‍ඳහා නැටුම් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හා අලි ඇතුන් 30 කට අධික ප්‍රමාණයක් සහභාගි වනු ඇත.

No comments:

Post a Comment