ගුරුවරයෙකු, ගත්කතුවරයෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වූ හෙළ මහා ප්‍රාඥ අරිසෙන් අහුබුදු ශූරීන් ඊයේ (26) අභාවප්‍රාප්ත වුණා. 1920 දී උපන් ඔහු මිය යනවිට 91 වැනි වියේ පසුවුණා.
කතළුව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද අහුබුදු ඉන්පසුව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. නුවරඑළිය ට්‍රිනිටි විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ඇරඹි ඔහු ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය යන පාසල්වල සේවය කරනු ලැබුවා. වසර 42 ක් ගුරු වෘත්තියේ නියැලුනු අහුබුදුවන් 1979 විශ්‍රාම ලැබූවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙනි.
කුමාරතුංග මුණිදාස හා වෙල්ලාල ජයමහ යන වියතුන්ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූ, සිංහල බස් වහරේ ආකෘතිය වෙනස් ආකාරයක් ගත් හෙළ හවුළ සංවිධානය සමග එක්වීමට අහුබුදුවන්ට හැකි වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ආරියසේන ආසුබෝධ, අරිසෙන් අහුබුදු වුණා.
අහුබුදුවනි, ඔබට නිවන් සුව !
No comments:
Post a Comment