විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පලාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල හා ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුලු ඒම පක්ෂයේ තවත් සාමාජිකයන් පිරිසක් අද (08) උදෑසන රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවණ විහාරස්ථානයේ දී ගිහි ජීවිතයෙන් බැහැරව දින 10 ක තාවකාලික පැවිදි දිවියට පත්වූහ.
ඉදිරි දින 10 ක කාලයක් රාජකාරිවලින් බැහැරව මෙම පිරිස කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ තම පැවිදි දිවිය ගත කරනු ඇත.
ඡායාරූප ලංකාඊනිවුස් අනුග්‍රහයෙනි.
No comments:
Post a Comment