Monday, May 16, 2011

අටපට්ටමේ හසන්ත යුග දිවියට

ස්වාධින රුපවාහිනියේ අටපට්ටම වැඩසටහන මෙහෙයවන හසන්ත හෙට්ටිආරච්චි පසුගිය 6 වනදා යුග දිවියට පිවිසුනා. විවාහ උත්සවය බොදු සිරිත් විරිත් අනුව,චාම් උත්සවයක් ලෙස ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වුනා.

HASANTHA-WEDDING-DAY 
ඡායාරූප අනුග්‍රහය  : gossip9

No comments:

Post a Comment