1. ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය2. ශ්‍රමය යෙදවීමකින් තොරව රැස් කළ ධනය3. සිත් පිත් නැති විනෝදය4. හික්මීමක් නොමැති දැනුවත්කම5. සදාචාරයක් නොමැති වෙළඳාම6. දයාවක් නොමැති විද්‍යාව7. පරිත්‍යාගයක් නොමැති වන්දනාව
- මහත්මා ගාන්ධි -
No comments:
Post a Comment